ප්රවෘත්ති | NEWS
දේශපාලනය හා ජන මානසිකත්වය
දේශපාලනය සහ ජනතාව ගේ මානසිකත්වය සම්බන්ධයෙන් මා අදහස් දැක්වීමට හේතු වන්නේ රටේ භෞතික දියුණුව සම්බන්ධව දේශපාලනඥයින් වෙත හා ඔවුන්ගේ ප්රතිපත්තීන් වෙත ජනතාව බහුතරයක් විසින්...
ලේඛන | ARTICLES
MORE
සොමැටික් රෝග ලක්ෂණ සහ ආබාධ – SOMATIC SYMPTOM AND RELATED DISORDERS...
සොමැටික් රෝග ලක්ෂණ සහ ආබාධ - Somatic Symptom and Related Disorders (SSDs)
Somatic Symptoms and Related Disorders (SSDs) යනු අධික සෞඛ්‍ය සම්බන්ධ කාංසාව සහ නොනවතින...
නායකත්වය, පුද්ගලික වර්ධනය සහ මූල්‍ය සාක්ෂරතාවය
නායකත්වය, පුද්ගලික වර්ධනය සහ මූල්‍ය සාක්ෂරතාවය: 21 වන සියවසේ සාර්ථකත්වය සඳහා මාර්ගය
I. හැඳින්වීම
මෙම ලේඛණය මගින් 21 වන සියවසට අත්‍යවශ්‍ය කුසලතා, ඉලක්ක තබා ගැනීම සහ...
කන්ද උඩරට ඉතිහාසය | HISTORY
MORE
කන්ද උඩරට උරුමය | HERITAGE
MORE
කන්ද උඩරට ගෙවතු වගාව | GARDENING
MORE
ගෙවතු වගාවේ අරපිරිමැස්ම
හැඳින්වීම
ගෙවතු වගාව සම්බන්ධයෙන් විමසීමේදී ප්‍රථම ව අප ගෙවතු වගාව හා වාණිජ වගාව අතර වෙනස හඳුනා ගත යුතු වෙනවා.
වාණිජ වගාව
වාණිජ වගාව ලෙස මා හඳුන්වන්නේ තමා...
Most commented
දේශපාලනික ප්රවෘත්ති | POLITICAL NEWS
LATEST ARTICLES
සංස්කාරයන්ගේ අනිත්‍ය හා අනාත්ම බව අවබෝධ වීම, දුක්ඛය හටගැනීමට ප්‍රතිලෝමව සමානුපාතික...
බුදුදහමට අනුව ලෝකය සහ සත්ත්වයා විමසා බැලීමේදී ත්රිලක්ෂණය පිළිබඳ අවබෝධය ප්‍රධාන තැනක් ගනී. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පරිදි ලෝකයේ පවතින සියලුම හේතූන්ගෙන් හටගත්...
නිවන් දකිනකම් අපි මැරෙන්නේ නෑ
ලෝකයාගේ සාමාන්‍ය සම්මුති අදහසට අනුව "මැරෙනවා" යනු ශාරීරික ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය නතර වී, අවසාන හුස්ම පොද වාතලයට මුසු වී, සියල්ල අවසන් වීමයි. නමුත් බුදුදහමේ අභිධර්මයේ...
අවුරුදු පහෙන් පහට ගෙවෙන මිනිස් ජීවිත චක්‍රය
මිනිස් ජීවිතය යනු ක්‍රමානුකූලව ගෙවී යන ගමනකි. ඉපදීමේ සිට මරණය දක්වා වූ මේ ගමන දෙස අවුරුදු පහේ කාල පරිච්ඡේද ලෙස බෙදා වෙන්කර බැලූ විට,...
සමාජීය හමුවීම් (එකට එකතු වීම්) සඳහා වූ පිළිවෙත්
SOCIAL GATHERING PROTOCOLS (GET-TOGETHERS)
රොබට් ග්‍රීන්ගේ (Robert Greene) 'The 48 Laws of Power' (බලයේ නීති 48) ග්‍රන්ථය ඇසුරින්.
1. මූලික මානසිකත්වය අ. නිරීක්ෂකයෙකු වන්න: ඔබ මෙම...
ඔබ එකම ක්‍රියාව දින 90ක් අඛණ්ඩව කරන විට
ඔබ එකම ක්‍රියාව දින 90ක් අඛණ්ඩව කරන විට එම ක්‍රියාව පුරුද්දක් බවට පත්වේ, එවිට එය ක්‍රියාත්මක කිරීමට ඔබගේ සවිඥානික අවධානය (Conscious attention) තවදුරටත් අවශ්‍ය...
සාර්ථකත්වයේ පියවර
සිහිනය - අරමුණ - සැලැස්ම - ක්‍රියාත්මක කිරීම
ඕනෑම පුද්ගලික හෝ සාමූහික ව්‍යාපෘතියක සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා, සිහිනයක සිට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දක්වා...
ගිරාගම වලව්ව
මහනුවර නගරයේ ඇති පැරණිතම වලව්ව පිළිබඳ විශ්ලේෂණයක්
(මෙම ලිපිය අන්තර්ජාලයේ පළ වූ ලිපි වලින් සම්පාදනය කරන ලද්දකි. ලබාගත් තොරතුරු වල මූලාශ්‍ර ලිපි වෙත සබැඳි පහත...
චතුරාර්ය සත්‍යය, දුක, තණ්හාව සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය
ප්රස්ථාවනාව
අපගේ ජීවිතයේ දුකක් ඇත. එය ත්‍රිවිධාකාර වේ: විඳීම නිසා ඇතිවන දුක, වෙනස්වීම නිසා ඇතිවන දුක, හේතූන් නිසා සකස් වූ සියලු සංස්කාර ධර්මයන්ගේ (පැවැත්මේ) සහජ...
පට්ඨාන මහා ප්‍රකරණය සහ සූවිසි ප්‍රත්‍යධර්ම
අභිධර්ම පිටකයට අයත් සත්වන මෙන්ම අවසාන ප්‍රකරණය වන පට්ඨාන පාලිය, බුදුදහමේ පවතින දර්ශනික මෙන්ම මනෝවිද්‍යාත්මක ගැඹුර විදහා දක්වන අතිශය වැදගත් නිබන්ධනයකි. මෙයට 'මහා ප්‍රකරණය'...
විශුද්ධිමාර්ගය අනුව ආනාපාණසති භාවනා ක්‍රමවේදය
ආනාපාණසති භාවනාව හෙවත් ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කරගනිමින් සිහිය පිහිටුවීමේ පිළිවෙත, ථෙරවාදී බුදුදහමේ පරම ප්‍රායෝගික අත්පොත ලෙස සැලකෙන 'විශුද්ධිමාර්ගය' තුළ අතිශය සවිස්තරාත්මකව විග්රහ කර ඇත....






























































