ජීවිතයේ අරමුණු හා සැලසුම්
සෑම ජීවිතයකටම අරමුණු තිබිය යුතුමය. එසේම එම එක් එක් අරමුණ කරා ගමන් කිරීම සඳහා ඒවාට අදාළව එක් එක් සැලැසුම් තිබිය යුතුය.
අරමුණ නිත්‍ය වන අතර එය...
ජීවිතයේ අවධි
මා ජීවිතය දකින්නේ එය වයස අනුව ඇති අවුරුදු 5 හේ අවධි 16 ක් ලෙසයි. එසේම මෙම අවුරුදු 5 හේ අවදි 16 සියලුම දෙනාගේ ජිවිත...
කෝවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා
අද මේ මොහොත වන විට, ඒ කියන්නේ දෙදහස් විස්ස අවුරුද්දේ අප්‍රේල් විසිහය වන දින රාත්‍රී නමය වන විට මුළු ලෝකයේම කොරෝනා එහෙම නැත්නම් කෝවිඩ්...
රත්වත්ත නම් අපේ ගම
ඉන්දියාවේ සිට පිරිසක් සමග හුන්නස්ගිරිය කන්දට යෑමට පැමිණි බ්‍රාහ්මණයෙකු දියපහරක් තරණය කොට හුන්නස්ගිරිය කන්ද පාමුල, හුන්නස්ගිරිය කන්ද පෙනෙන මානයේ පිහිටි හල්මිල්ල ගස් තිබූ ප්‍රදේශයක...
අපේ ගේ ගාව ඇති දෙබර කූඩුව
මම උසස් පෙළ විභාගයට ජීව විද්‍යාඅංශයෙන් ඉදිරිපත් ව සමත් වුණත් අවුරුදු තිස් දෙකකට පස්සේ මට නම් දැන් මතක නැහැ දෙඹරුන් අයිති වෙන විද්‍යාත්මක ගනය...
දේශපාලනය හා ජන මානසිකත්වය
දේශපාලනය සහ ජනතාව ගේ මානසිකත්වය සම්බන්ධයෙන් මා අදහස් දැක්වීමට හේතු වන්නේ රටේ භෞතික දියුණුව සම්බන්ධව දේශපාලනඥයින් වෙත හා ඔවුන්ගේ ප්‍රතිපත්තීන් වෙත ජනතාව බහුතරයක් විසින්...
ගෙවතු වගාවේ අරපිරිමැස්ම
හැඳින්වීම
ගෙවතු වගාව සම්බන්ධයෙන් විමසීමේදී ප්‍රථම ව අප ගෙවතු වගාව හා වාණිජ වගාව අතර වෙනස හඳුනා ගත යුතු වෙනවා.
වාණිජ වගාව
වාණිජ වගාව ලෙස මා හඳුන්වන්නේ තමා...
සබ්බ පාපස්‌ස අකරණං
බුද්ධ දර්ශනය සම්පිණ්ඩනය කොට විස්තර කිරිම සදහා සියලුම බුදුවරුන් විසින් දේශිත පහත සඳහන් ගාථාව යොදා ගැනීම යෙහෙකැයි සිතේ.
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන...