දස ධර්ම ප්‍රදීපය
බෞද්ධ ජීවන මාර්ගෝපදේශය සඳහා විවරණයක්
මෙම ලිපියෙහි බෞද්ධ දර්ශනයට අනුව කළ යුතු, වැඩිදියුණු කළ යුතු සහ නොකළ යුතු ක්‍රියා සියයක් අඩංගු වෙනවා. ඔබ මේ හැම...
සබ්බ පාපස්‌ස අකරණං
බුද්ධ දර්ශනය සම්පිණ්ඩනය කොට විස්තර කිරිම සදහා සියලුම බුදුවරුන් විසින් දේශිත පහත සඳහන් ගාථාව යොදා ගැනීම යෙහෙකැයි සිතේ.
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන...


























